ගාලු දිසාවේ උඩුගම අධ්‍යාපන කලාපයේ තවලම කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ඕපාත නම් ඉතා සුන්දර වූ ගම්මානයක පිහිටි දියුණුවේ දොරකඩ අසලට පැමිණ සිටින පාසලකි, “ඕපාත මහා විද්‍යාලය”
ලිපිය සම්පූර්ණයෙන් කියවන්න…
ගා/ඕපාත මහා විද්‍යාලය, නවෝද්‍යා සංසදයේ හෙට දිනුම් අදින ලොතරැයිය.
ඕපාත මහා විද්‍යාලය, නවෝද්‍යා ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වන පාසලකි. සෑම වර්ෂයකම මෙම කටයුතු සදහා සතියක් වෙන්කර දී ඇත. එය “නවෝද්‍යා සතිය” යනුවෙන් නම් කර පාසලේ විවිධ කටයුතු සදහා දින වෙන්කර එවන්නේ “ඉසුරුපාය” අධ්‍යාපන අමාත්‍යාංශයෙනි.
ගා/ඕපාත නවෝද්‍යා සංසදය නමින් දෙමාපියන්ගේ සංසදයකි. ගා/ඕපාත මහා විද්‍යාලය නවීකරණ අරමුදලට ආධාර පිණිසයි! ලොතරැයයක මිල රු 20කි. පොතේ ලොතරැයි 25කි . සිසුවා විසින් අරමුදලට රුපියල් 500ක මුදලක් ලබා දීම අනීවාර්යය. දිනුම් අැදීම 2008 ජුනි 17 සවස 3.00 ට ය. සිසුන් දහසකි. අදායම රුපියල් ලක්ෂ පහකි. (500,000. 00) අද 2010/04/12 දිනයයි. මෙෙතක් ලොතරැයිය දිනුම් අැදීම කර නැත…
ලිපිය සම්පූර්ණයෙන් කියවන්න…
Advertisements