මගේ උපන් දිනය අද. මම ඉපදුනේ 1992 පෙබරවාරි 27වනදා. 2010 පෙබරවාරි 27 වන අද දිනයට මට වයස අවුරුදු 18ක් සමුපූර්ණ වෙනවා.
මගේ ජීවිතයන් වසර 18ක් නොදැනිම ගෙවී ගිහින්. මාගේ අයුෂ ප්රමාණය කොතෙක් දැයි මා නොදන්නා නිසා ජීවත් වූ කාලය ජීවත්වීමට ඇති කාලයට වඩා වැඩි යැයි හෝ අඩුයැයි කීමට නොහැකිය. කෙසේ වෙතත් මා දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය…
Like this:
Be the first to like this post.
This entry was posted on සෙනසුරාදා, පෙබරවාරි 27th, 2010 at 5:29 පෙ.ව. and is filed under Development Sri Lanka, Education Sri Lanka, eVillage, eVillage opatha, Information and Communication Technology (ICT), Kavinda Induwara Amarakoon, Parlimant Sri Lanka, Student's Sri Lanka. You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.
its good work………….u can develop this….best of luck
Thank you for Comment. ප්රතිචාරයට ස්තුතියි. ඉදිරියටත් ප්රතිචාර බලාෙපාෙරාත්තු ෙවමි. (ඔබ ගුරුවරියකයැයි හැෙග්.)
පරක්කු උනත් සුබ උපන්දිනයක් පතනවා