දැන් මට වයස අවුරුදු 18ක් සම්පූර්ණයි!

පෙබරවාරි 27, 2010

මගේ උපන් දිනය අද. මම ඉපදුනේ 1992 පෙබරවාරි 27වනදා. 2010 පෙබරවාරි 27 වන අද දිනයට මට වයස අවුරුදු 18ක් සමුපූර්ණ වෙනවා.

මගේ ජීවිතයන් වසර 18ක් නොදැනිම ගෙවී ගිහින්. මාගේ අයුෂ ප්රමාණය කොතෙක් දැයි මා නොදන්නා නිසා ජීවත් වූ කාලය ජීවත්වීමට ඇති කාලයට වඩා වැඩි යැයි හෝ අඩුයැයි කීමට නොහැකිය. කෙසේ වෙතත් මා දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය…


ඇත්තටම කව්ද හොරු…

පෙබරවාරි 10, 2010

ඕපාත මහ විදුහලේ සිදුවූ සිදුවිමක් පාදකකොට..

ඉහත සද‍හන් පාසලේ 2009 වසරේ ජනවාරි මාසයේ සිට සොරකම් දූෂණ වංචා යන මාතෘකා නිතර සාකච්ඡාවට ගන්නා ලද බව සැවොම දනිති.  ගම්වැසීයන් ගුරුවරුන් සහ ළමයින් එක්වී ඒකාලයේ ගුරුවරුන් දෙදෙනෙකුට චෝදනා කරන්නට විය.  එම චෝදනා අසත්‍යක් කීයා කියන්නට මට නොහැකීය. සත්‍යක් යැයි කීමට ද නොහැකිය. එහි සත්‍ය අසත්‍ය භාවය ගැන මට කතාකළ නොහැකි වූවත් ඔවුන් ආයතනයක කටයුතු කරන සාමාන්‍ය ක%රමයෙන් බැහැරව නීතිවිරෝධී ලෙස කටයුතු කල බව අකමැත්තෙන් වූවත් පිළිගත යුතුමය. මේවන විටත් ඔවුන්ට එරෙහිව චෝදනා ඔප්පුකිරීමට විමර්ශණයක් කරමින් පවතියි. මා මෙයින් අවධානය යොමුකරන්නේ අල්ලගන්නට නොහැකිවූ තවත් සොරුන් කොටසක් ගැනයි…

අදින්නාදානා වේරමණී… සිල්පදය ඔබ දනිති. මෙයින් අප අන්සතු දේ සොරකම් කිරීම නොකරන බවට සිල් පදයක් සමාදන්වෙයී. එසේත් නැතිනම් පොරොන්දු වෙයි. මෙම සිල්පදය කඩකරන නිළධාරීන් කොතෙක් සීටීදැයි සිතාගන්නටවත් බැරිය. කෙටියෙන්ම කිවතොත් මෙය නොකඩන එක් අයෙකුන් හේ සොයාගැනීම ඉතා අපහසුය.  මොවුන් සොරකම් කරන්නේ අපගේ කාලයයි. ආයතනයකට ගියහොත් දුප්පත් මිනිසුන්ගේ කාලයද, පාසලට ගියවිට සිසුන් ගේ කාලය ද මොවුන් සොරා ගනිති. මේවා ද ඉහත සිල්පදයට අයත්ය. මේ වායින් ද මහා පාපකර්මයක් ඔවුන්ට අත්වේ.


62nd Independence Day – Sri Lanka

පෙබරවාරි 4, 2010

62nd Independence Day has special significance – Sri Lanka President

ImageThe 62nd anniversary of independence we mark today has special significance being the first such celebration of our freedom since the defeat of terrorism in our country last year, and also as it takes place soon after our people have expressed their firm and resounding commitment to democracy, stated President Mahinda Rajapaksa in his Independence Day message. The freedom from colonial rule that we gained 62 years ago is now more meaningful, the President added.


Follow

Get every new post delivered to your Inbox.